බොහෝ පහසුකම් සහිතව සිත්තම් කලාවට අත් පොත් තබන දූ දරුවන් මෙන්ම අපහසුකම් මධ්‍යයේ චිත්‍ර කලාව විෂයයක් ලෙස හදාරමින් අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පුංචි අත්වැලක් සැපයීම මෙහි අරමුණයි.